විජිත සහ ජෙයිශංකර් අතර හමුවක්..
Friday, 04 October 2024 - 14:31 | Views - 230
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීයා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජෙයිශංකර් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් අද පැවැත්වුණා.
ඒ , අද (04) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමෙන් අනතුරුව යි.
Share This Article