එළවළු මිල පහළටම බැහැලා..
Friday, 04 October 2024 - 13:56 | Views - 1,529

එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා.

ඒ හේතුවෙන්, සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මිල අඩු වීම නිසා එළවළු ඉතා අඩු මිලට අලෙවි වන බවත්, ගොවීන් අසරණ වී ඇති බවත්, ඔවුන් පවසනවා.

මේ අතර, බෝංචි කිලෝවක මිල රුපියල් 200ක් ද, කැරට් කිලෝවක මිල රුපියල් 100ක් ද, ගෝවා කිලෝවක මිල රුපියල් 150ක් ද, තක්කාලි කිලෝවක මිල රුපියල් 250ක් ද, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 130ක් ලෙස තොග මිල සඳහන් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top