රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදාවකම , පොලිස් මහජන සහන මැදිරිය
Friday, 04 October 2024 - 13:40 | Views - 315

පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදාවකම පෙරවරු 9 සිට පස්වරු 02 දක්වා ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

අංක 140, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02 යන ලිපිනයෙහි පිහිටි නව පොලිස් මූලස්ථානයේදී පොලිස් මහජන සහන මැදිරිය ක්‍රියාත්මකයි.

පොලිස් ස්ථාන සහ විමර්ශන අංශ මගින් තම පැමිණිලි වෙත අපේක්ෂිත සහනයක් නොලැබුණු පුද්ගලයින්ට පොලිස් මහජන සහන මැදිරිය හරහා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top