වාහනයක් ගන්න බලාගෙන ඉන්න හැමෝටම සුබ පණිවුඩයක්
Sunday, 28 April 2024 - 11:06 | Views - 1,476
මේක කාලෙක ඉදන් වාහනයක් ගන්න බලාගෙන ඉන්න හැමෝටම සුබ පණිවුඩයක්.
පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදුකරමින් පවතින බව වාර්තා වෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යාංශය පැවති සාකච්ඡාවකට එක් වෙමින්...
Share This Article