බැඳෙනවාට වැඩිය ඉක්මණින් හැර ගිහින්, මේකලු හේතුව..
Sunday, 28 April 2024 - 10:14 | Views - 396
කිලෝ මීටර් හැටපන් දහසක් පමණ වූ මේ රටේ දිනකට දික්කසාද සිය ගණනක් වාර්තා වන්නේ නම් එය ශෝචනීය කරුණක්.

ඒත් මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යෑමක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙනවා.

2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත්, දිසා අධිකරණය මඟින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේදී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුල වැඩි වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ටාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල පවසනවා.

මෙම දික්කසාද සඳහා ද්වේශ සහගත අත්හැරයාම් ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top