හෙට සහ අනිද්දා පැය 14ක ජල කප්පාදුවක්..
Friday, 26 April 2024 - 16:21 | Views - 632
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්, හෙට (27) අනිද්දා (28) දෙදින තුල ජල කප්පාදුවක් සිදුවෙන බවට ජල සම්ප්‍රදාන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ කොළඹ 05, කොළඹ 06, දෙහිවල,ගල්කිස්ස,සහ මොරටුව නගර සභා බල ප්‍රදේශවලත්,ජයන්තිපුර, පැලවත්ත ප්‍රදේශවලටත් බවට යි සඳහන් වන්නේ.

ඒ අනුව, අප්‍රේල් 27 වැනිදා එනම් සෙනසුරාදා පස්වරු 5.00 සිට 28 වැනි ඉරිදා පෙරවරු 7 දක්වා පැය 14ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවෙනු ඇති. 

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top