ගියවර සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල, මෙවර සාමාන්‍ය පෙළට විභාගයට පෙර..
Friday, 26 April 2024 - 12:14 | Views - 326
මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දෙවන සතියේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර 2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.
අද (26) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළා.
ඒ අනුව, මැයි මස අවසානයට පෙර සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි.
Share This Article