ජූලි මාසයේ සිට වෙන්දේසි , ඔන්ලයින් ක්‍රමයට..
Friday, 26 April 2024 - 11:15 | Views - 263
මේ වසරේ ජූලි මාසයේ සිට ඔන්ලයින් ක්‍රමයට වෙන්දේසි සිදුකරන ලෙස ට ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ , 2024 ජූලි 25 වැනිදා සිට අන්තර්ජාලය හරහා වෙන්දේසි සිදුකරන ලෙස ටයි.

එසේම, ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළා.

විවිධ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන්, ඔන්ලයින් වෙන්දේසි කිරීම මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද , මින් ඉදිරියට සියලුම වෙන්දේසි කටයුතු අන්තර්ජාලය හරහා පැවැත්වීමට , සියලු වගකීම් රේගු දෙපාර්තමේන්තුව බාරගෙන ඇති බවද මෙහිදී සඳහන් වුණා.

කෙසේ වෙතත්, මෙම නව ක්‍රමය හරහා රජයට නිසි ආදායමක් ලබා ගැනීමට මෙන්ම, ජනතාවට රන් ඇතුළු භාණ්ඩ තරගකාරී මිලකට ලබා ගැනීමේ විවෘත අයිතියක් ලැබීම වැනි වාසි සිදුවෙන බවද රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top