'' කූල් එකක් බීලා අපි හිමීට කතා කරමු " LIVE ඇවිත් සන්නස්ගල කියපු අමුතු කතාව..
Thursday, 25 April 2024 - 16:41 | Views - 338
උපුල් ශාන්ත සන්නස්ගල ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නැහැනේ.

මීට සුළු මොහොතකට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීම සහ ඇප ලබා දීම සම්බන්ධව පුවත් අපි ඔබ වෙත ගෙන ආවා.

ඉතින් මේ පුවත් උණුසුම යන්නටත් මත්තෙන් ඔහු ෆේස්බුක් හරහා සජීවීව පැමිණියා.

මේ එහි දී ඔහු පළ කළ අදහස්.

'' වෙලාව 3.20 යි නිසා වෙනදා නම් මම බොන්නේ ප්ලේන්ටි උගුරක් කිතුල් හකුරු කෑල්ලක් එක්ක.

අද මට හමු වුණා මැන්ගෝ ජූස් එකක්.

ඉතින් මේ මැන්ගෝ ජූස් එක රසයි.

කූල් වෙන්න හොඳයි.

මම කියන්නේ කලබල වෙන්නෙ නැතුව මොනවා හරි තේ එකක් හදාගෙන බොන්න.

මැන්ගො ජූස් එකක් හදාගෙන බොන්න.

එහෙම නැත්නම් රස්නෙ දවස්වල ටිකක් අමාරු වෙයි. කූල් එකක් බීලා අපි හිමීට කතා කරමු "


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top