අනියම් ප්‍රේමයෙන් ලැබුණු සොඳුරු, අඳුරු වූ දඬුවම.. '' මායි මගේ බිරිදයි තවමත් හා පැටව් දෙන්නෙක් මෙන්, ඇඳයට.. ''
Thursday, 25 April 2024 - 14:56 | Views - 278
මගේ ප්‍රිය බිරිදට රැකියාවට යන බැව් පවසා ගෙදරින් නික්මුනෙමි..
ඒත් මා ඇත්තටම ගියේ බිරිදගේ හොදම යෙහෙලියගේ නිවසටයි... ඇයගේ සැමියා හමුදා නිලධාරියෙකි.. ඔහු ගෙදර එන්නේ කලාතුරකින් බැව් මා දැන සිටියෙමි..

ඇයත් සමග අනගරැගුම් පටන් ගන්නවාත් සමගම ගෙදර සීනුව නාදවූයෙන් අප බොහෝසෙයින් කලබල උනෙමු...
කටහඩින් ඈ අමතද්දී ඒ ඇගේ සැමියා බැව් අප සැකහැර දැනගතිමු...

මම හැකි ඉක්මනින් මගේ ඇදුම්ද රැගෙන ඇගේ ඇද යටට රිංගුවෙමි..
ටික වේලාවක් ආගිය තොරතුරැ කතා කරමින් සිට ඇයගේ සැමියා ඇයට මුදල්දී ගෙදරට අවශ්‍ය බඩු බාහිරද ඇයට අවශය ඇදුම්ද ගන්න යැයි පවසා ඇයව නගරයට පිටත් කලේය..
දැන් නිවසේ සිටින්නේ හමුදා නිලධාරියා හා මා පමණි...

ටිකකින් ඔහු දුරකථන ඇමතුමක් දී කිසිවෙක්ට නිවසට ආරාධනා කලේය.. ඒ ගැහැණියකැයි මා සැකහැර දැනගත්තේ " වයිෆ් ටවුන් ගියා එයා එන්න සෑහෙන වෙලා යයි බය නැතුව එන්න " කියූ පසුවය...

ටිකකින් කාන්තාවක් කාමරයට පැමිණ ඉතා ආදරණීය බසින් හිමින් මුමුණමින් , සිපගනිමින් සිනාසෙමින් සිටින අතර ආයෙත් නිවසේ සීනුව නාද විය...
ටවුමෙ හරියට සෙනග ඇදුම් හෙටවත් ගන්නවා කියමින් ඔහුගේ බිරිද ගෙට ඇතුලු වනවා ඇසුන සැනින් අර කාන්තාවද බාගෙට උනා දමා තිබූ රෙදිද රැගෙන ඇද යටට රිංගුවේය....

ඔවුන් දෙදෙනා නැවත ආගිය තොරතුරැ කතා කිරීමට පටන් ගත් අතර
මායි මගේ බිරිදයි කරකියාගත හැකි දෙයක් නොමැතිව හා පැටව් දෙන්නෙක් මෙන් මූණට මූණ බලාගෙන තාමත් ඇද යටය ...

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. )


Share This Article
Hiru Tv Blog
මිග්‍රේන් (Migraine) කියන නම ඇහුණත් ඇති ඔළුව...
Hiru Tv Blog
කාලයෙන් කාලයට ව්‍යාප්ත වෙන රෝග අතර මේ...
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
නර්තනය කියන්නේ ඇගේ ජීවිතයේම කොටසක්..හැමදාමත් වගේ ඇයගේ සෙවනැල්ල වගේ පසුපසින්...
Hiru Tv Blog
ලෝකේ වටේම රවුම් ගහන්න යන එක එයා දැන් පුරුද්දක් කරගෙන..ඒ වගේමයි ලංකාවේ ඉන්න ඒ තරම්...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔයාලා ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් ගැන තමයි අපි මේ...
Hiru Tv Blog
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 714 Views
Top