අත්අඩංගුවටපත් උපුල් ශාන්ත සන්නස්ගලට ඇප..(Update..)
Thursday, 25 April 2024 - 13:51 | Views - 429

update..

අත්අඩංගුවටපත් උපුල් ශාන්ත සන්නස්ගලට ඇප ලබා දී තිබෙනවා.

ඒ, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළවයි

ඒ, කඳාන පොලිසිය විසින්.
----------------------------------------------------------------------------------------------

මූල්‍ය වංචා චෝදනාවකට අදාලව උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළවයි

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන පොලීසිය විසින්.
 

Share This Article
Hiru Tv Blog
මිග්‍රේන් (Migraine) කියන නම ඇහුණත් ඇති ඔළුව...
Hiru Tv Blog
කාලයෙන් කාලයට ව්‍යාප්ත වෙන රෝග අතර මේ...
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
නර්තනය කියන්නේ ඇගේ ජීවිතයේම කොටසක්..හැමදාමත් වගේ ඇයගේ සෙවනැල්ල වගේ පසුපසින්...
Hiru Tv Blog
ලෝකේ වටේම රවුම් ගහන්න යන එක එයා දැන් පුරුද්දක් කරගෙන..ඒ වගේමයි ලංකාවේ ඉන්න ඒ තරම්...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔයාලා ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් ගැන තමයි අපි මේ...
Hiru Tv Blog
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 714 Views
Top