උසස් පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්..
Thursday, 25 April 2024 - 13:11 | Views - 504
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වීම ගැන පසුගිය දිනවල එක එක කතා ඇහුණා..
කවදාද හරියටම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන්නේ.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා..
පසුගිය උසස්පෙළ විභාගය 2023 නොවැම්බර් 27 වැනි දා ආරම්භ වූ අතර, එය 2023 දෙසැම්බර් 21දා දක්වා පැවැත්වුණා.
Share This Article