මේ ලෙඩේ තිබුණොත් , ඔයාටත් පොලිසියෙන් බේරෙන්න පුළුවන්..
Thursday, 25 April 2024 - 13:00 | Views - 372
මේ කියන්න යන්නේ ඔබ හිතන්නෙ නැති විදිහේ වෙනස් කතාවක්..

බීමත් රියදුරෙකුට ඕනම රටක ලැබෙන දඬුවම ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

මේ කියන තැනැත්තා හැමදාම මුහුණ දෙන්නේ නොසිතූ ඉරණමකට..

ඔහු බෙල්ජියම් ජාතිකයෙක්..

බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ලවීමෙන් අත්අඩංගුවට ගනු ලැබු බෙල්ජියම් ජාතිකයකුගේ සිරුරෙන් ඇල්කොහොල් නිපදවන දුර්ලභ රෝගි තත්ත්වයක් ඇති බව තහවුරු වී තිබෙනවා..

ඒ අනුව, ඔහු නිදහස ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

මොහු දුර්ලභ රෝගියකු බව අධිකරණයේදී ඔහුගේ නීතිඥවරයා වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් තහවුරු කර ඇති අතර, ස්වාධීන වෛද්‍යවරු තිදෙනකු විසින් ඔහු පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එය තහවුරු කර තිබෙනවා.

එසේම, එය බෙල්ජියමේ නඩු ඉතිහාසයේ විමතිය දනවන සුළු නඩු විභාගයක් බවට ද පත්වී තිබුණා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top