සාමාන්‍ය පෙළට උපකාරක පන්ති, ලබන 30 දා සිට තහනම්..
Thursday, 25 April 2024 - 12:23 | Views - 545
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිදුකරන උපකාරක පන්ති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 06වැනිදා සිට 15වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
Share This Article