කොළඹ විවෘත වෙන, අලුත්ම සුපිරි හෝටලය මෙන්න...
Friday, 19 April 2024 - 16:18 | Views - 561
අතිසුඛෝපභෝගී සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින්.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙරට පළමුවරට දැකගත හැකි AHASA ONE Sky Bridge අහස් පාලමෙන් යුක්ත වීමයි.
ඉන්දියාවෙන් පිටත විවෘත කෙරෙන පළමු ITC හෝටලය ද මෙය වීම විශේෂත්වයක්.
Share This Article