මැස්සන් නිසා පැතිර යන භයානක රෝගයක් , මේ රෝග ලක්ෂණ ඇත්නම් කළයුතු දේ මෙන්න..
Friday, 19 April 2024 - 14:48 | Views - 713
අවුරුදු සමයේ පාචනය වැලඳුණු දරුවන් රෝහල්ගත වීමේ වැඩිබවක් දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මැස්සන් වසන ලද අපිරිසිදු ආහාර ගැනීම හේතුවෙන් බොහෝ දරුවන් රෝගාතුර වී මෙලෙස රෝහල්ගත කර තිබෙන බවයි ඔහු පවසන්නේ.

බඩේ කැක්කුම, උණ සන්නිපාතය, බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ ඇත්නම් එය පාචනය රෝග ලක්ෂණ බව ද හෙතෙම සඳහන් කරනවා.

එවැනි දරුවන්ට උණු කර නිවාගත් පිරිසිදු ජලය, බැදිහාල් කැඳ, දොඩම්, නාරං වැනි දේ ලබාදීම ඉතා සුදුසු බවයි ඔහු පවසන්නේ.

එසේම, අවුරුදු සමයේ මැස්සන් නිවෙස් තුළ බහුල  වශයෙන් ආහාරවල වසන බවත් ඒවා ආහාරයට ගැනීම තුළින් බොහෝ දරුවන් රෝගාතුරව ඇති බවත් ඔහු සදහන් කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top