ජීවිතයක් රැගෙන ගිය, අමුතුම ජාතියේ කෘමියෙක් ?
Friday, 19 April 2024 - 12:05 | Views - 351
යාපනය ප්රදේශයේ පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා 52 හැවිරිදි පුද්ගලයෙක්.
කෘමියෙකු ඔහුගේ කනට ආසන්නයේ ස්ථානයකට දෂ්ඨ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
දෂ්ඨ කරනු ලැබු කෘමියා කුමන වර්ගයේ කෘමියෙක් ද යන්න හඳුනා ගැනීමට නොහැකි වී තිබෙන අතර ,
අධික වේදනාව හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ප්රථීකාර ලබමින් සිටින අතරවාරයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article