නීති කඩන්නන් අතර ඉදිරියෙන්ම යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන්
Tuesday, 20 April 2021 - 8:49 | Views - 339
දිවයින පුරා පැය 18ක කාලයක් තුල සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය 18 වනදා දහවල් 12 සිට ඊයේ (19) උදෑසන 06 දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන් වැඩි වශයෙන් මාර්ග නීති උල්ලංඝනය කරන අයුරු මෙම විශේෂ රථවාහන මෙහෙයුමේදී නිරීක්ෂණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top