පාසලක සිසුන්ට කොරෝනා - ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ
Monday, 19 April 2021 - 13:08 | Views - 218
අද දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කෙරුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සිසු සිසුවියන් සහ ගුරුවරුන් පාසල් වෙත පැමිණි බවයි.

එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල ඉගැන්වීමේ කටයුතු සිදුකරන ආකාරයක් ද දක්නට ලැබුණා.

මේ අතර කොට්ටාව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක හා එහි ප්‍රාථමික විද්‍යාලයෙන් කොරෝනා ආසාදනය වූ සිසුන් හයදෙනෙකු හඳුනාගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ කොරෝනා පරීක්ෂණ අද සිදු කෙරෙනවා.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ  පසුගිය හතරවනදා පළමු ආසාදිත සිසුවා හඳුනාගෙන තිබූ අතර, ඔහුගේ ආශ්‍රිතයින්ට සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් අනතුරුව පසුගිය 12 වනදා සහ 16 වනදා අනෙක් සිසුන් පස්දෙනා ආසාදිතයන් බවට හඳුනාගත් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top