අධිවේගී මාර්ග ආශ්‍රිතව අදත් මෙහෙයුම්
Monday, 19 April 2021 - 10:01 | Views - 168
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලීසිය, අධිවේගී මාර්ග ආශ්ර්රිතව අද (19) දිනයේත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ අවුරුදු නිවාඩුවට ගම් බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
Share This Article