පාසල් දැරියක් කෙළෙසා දිවි තොර කර ගත් දුෂිතයා
Monday, 19 April 2021 - 9:05 | Views - 359
පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු  ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් පින්නවල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.
 
 
බළන්ගොඩ, පින්නවල, විවාහක පුද්ගලයකු මෙසේ මියගොස් ඇති බව හඳුනාගෙන තිබෙනවා.
 
වයස අවුරුදු 17 ක් වන  පාසල් දැරියට කීප විටක්ම බිය ගන්වා ලිංගික අතවර කළ බවට තොරතුරු ලැබී ඇති අතර මේ පිළිබඳව දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිසිය මගහැර ගොස් කැලෑ ප්‍රදේශයකදී ගෙල වැලලාගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙම ස්ථානයේ නිරීක්‍ෂණය සඳහා බළන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා ඊයේ    (18 දා) යාමට නියමිතව තිබුනා. පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. එස්. පී. අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කරන අතර මේ වනවිට අතවරයට ලක්වූ පාසල් සිසුවිය බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top