හෙට සහ අනිද්දා ක්රියාත්මක විශේෂ රථ වාහන සැලැස්ම
Monday, 19 April 2021 - 8:49 | Views - 343
පාස්කු ප්රහාරය සිහිකරමින් ලබන 21 වනදා කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයක් හේතුවෙන් හෙට (20) පස්වරු හතරේ සිට අනිද්දා (21) දහවල් 12 දක්වා දේවස්ථානය අසළ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කර තිබෙනවා.ඒ අනුව ශාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත සහ ක්රිස්ටි පෙරේරා මාවතේ ගමනාගමනය සීමාවනු ඇති.පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ අදාල නිවේදනය පහතින්..
Share This Article