අවදානමේ සොයා ගිය ආදරය (video)
Friday, 16 April 2021 - 13:01 | Views - 369
''සැප ගන්න තැන් තියෙනවා ඒවාට යන්න -
   මෙහෙ එන්න එපා'' 
 
“මේ මිනිස්සු ගැන හිතන්න..
ඔයාලා ගැන හිතලා පාඩමක් කරගන්න..”
 
අවවාද නොතකා ඌව පරණගම බෝඹුරුඇල්ල නැරඹීමට පැමිණ, එහි කොටු වී සිටි දස දෙනෙකුගෙන් යුතු පිරිසක් ඊයේ 16 දා රාත්‍රියේදී බේරා ගැනීමට පොලීසිය හා ගම්මාසීන් එක්ව කටයුතු කර තිබෙනවා.
 
කුළියාපිටිය,හලාවත හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පිරිසක් මෙසේ බේරාගනු ලැබුවා.
 
මොවුන් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති අතර පසුව බලධාරීන් දැනුම් දී ඇත්තේ ඇල්ල නැරඹීමටට පැමිණි අයට පවතින වර්ෂාවත් සමග ඇල්ලේ සැඩ පහර රළු වන බැවින් නැරඹීම නවතා ඉවත් වන ලෙසයි.
 
මෙම පිරිස් ඉවත් නොවී සිට ඇති අතර අනතුරුව ඔවුන් ඇල්ලේ සැඩ පහරට කොටුව තිබෙනවා.
 
පසුව පැය හතක පමණ මෙහෙයුමකින් පසුව අඹගස්දෝව පොලීසිය හා ගම්මාසීන් එක්ව කොටු වී සිටි පිරිස මුදා ගැනීමට කටයුතු කළා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top