කොට්ටාවෙන් මතු වූ නොහොබිනා දේ
Friday, 16 April 2021 - 9:20 | Views - 287
කොට්ටාව අමුඇටමුල්ල ප්‍රදේශයේ කොට්ටාව පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර ගංජා කිලෝ 13ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙනවා.මේ සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබාගැනීමේ නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි තුන් හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකු සහ විසි නව හැවිරිදි රථ වාහන කුලියට සපයන්නෙක්.
Share This Article