අවුරුදු නැකතට ආ අමුත්තෝ
Monday, 12 April 2021 - 9:30 | Views - 472
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මීට ඉහත දී වාර්තා වූ නිට්ටෑවන් නැමැති කුරු මිනිසුන් පිළිබදව යළිත් සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, බදුල්ල - දෙකේ කණුව - නේත්‍රාගම ප්‍රදේශයේ ගම්වැසියන් ඒ පිළිබදව සිදුකරන අනාවරණයත් සමඟයි.  

මාතර - තොටමුණ ධීවර ගම්මානයෙන් ද මීට පෙර නිට්ටෑවන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණා.

එමෙන්ම, කුලියාපිටිය - එලතලව සහ මූණමල්දෙණිය යන ප්‍රදේශවලින් ද අනුරාධපුර - මහවිලච්චිය, ඇද්දකල්ල යන ප්‍රදේශයෙන් සහ අම්පාර - දමන - තොට්ටම ප්‍රදේශයෙන් මීට පෙර නිට්ටෑවන් පිළිබද තොරතුරු වාර්තා වූ අතර ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කළා.

එවන් පසුබිමකයි බදුල්ල - දෙකේ කණුව - නේත්‍රාගම ප්‍රදේශවාසීන් නීත්තෑවන් සිටින බවට ප්‍රකාශ කරන්නේ. ඒ හේතුවෙන් තමන් දැඩි බියකින් පසුවන බව ද ප්‍රදේශවාසීන් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top