කොළඹ කොටුවෙන් ආරම්භ වීමට නියමිත සියලුම දුම්රිය ගමන් වාර අවලංගුයි
Friday, 09 April 2021 - 16:14 | Views - 423
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර තිබෙනවා.
 
දුම්රිය දෙපාර්තමේන්තුව තුලින්ම, නව සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් මෙසේ හදිසි වර්ජනයක් ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
 
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නව සාමාන්‍යාධිකාරිවරයෙකු දෙපාර්තමේන්තුවට පිටින් පත් කළ යුතු බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top