අවුරුදු සමයේ පාරිභෝජනයට නුසුදුසු භාණ්ඩ වෙළඳපලට
Thursday, 08 April 2021 - 13:43 | Views - 252
මෙම උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ වෙළඳපළට පැමිණිය හැකි බව පාරිභෝගික කටයුතු අමාත්‍යංශය පවසනවා.
 
මෙම දිනවල වෙළඳපල පවතින මිල අඩු භාණ්ඩ ලබාදීමේදී මෙසේ සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ.
 
අවුරුදු සමය හේතුවෙන් වෙළඳපලේ බොහෝ ආයතන පාරිභාගිකයන්ට අඩු මිලට භාණ්ඩ ලබා දීමේදී බොහෝ අවස්ථා වලදී පරණ නැතහොත්, කල් ඉකුත්වීමට දින ලංව පවතින ඉතා අඩු ප්‍රමිතියකින් යුත් භාන්ඩ ලබා දෙන බවටයි වාර්තා වන්නේ.
 
එසේ හෙයින් පාරිභෝගික ජනතාව දැඩි කල්පනාකාරීව මෙම උත්සවසමයේ භාණ්ඩ මිලදී ගතයුතු බවයි පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ජේෂ්ඨ නිළධාරියෙක් හිරු අප කළ විමසීමකදී සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top