බස්නාහිර උපකාරක පන්ති ආරම්භයට ලැබුණු දිනය
Wednesday, 07 April 2021 - 9:13 | Views - 224
බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12 වනදායින් පසුව ආරම්භ කිරීමට අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඇය කියා සිටියේ වරකට සිසුන් 100 ක උපරිමයකට යටත්ව උපකාරක පන්ති පැවැත්විය හැකි බවයි.
මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.
Share This Article