"මේ කිරුළ මගේ නෙමෙයි " - පුෂ්පිකා සංවේදී වෙයි
Wednesday, 07 April 2021 - 8:45 | Views - 325
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී නිල වශයෙන් කිරුළ හිමිවූ පුෂ්පිකා ද සිල්වාට යළිත් කිරුළ පැළඳවීම ඊයේ  සිදු කෙරුණා.

ඇය කිරුළ පැළඳ කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී මාධ්‍ය හමුවක්ද කැඳවමින් හැඟීම්බරව කරුණු පැහැදිළි කිරිමක් සිදුකළා.

එහිදී ඇය කියා සිටියේ තමන් තවදුරටත් විවාහක කාන්තාවක් බවයි.

මෙතෙක් තමන් දික්කසාද වී නොමැති බවද ඇය එහිදී අවධාරණය කළා.

එසේම තමාට අපහාස කළ සියලුදෙනාට සමාව දෙන බවත් එහිදී ඇය ප්‍රකාශ කළා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමන් පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ඉල්ලු බව විවාහක රූ රැජිණ කිරුළ දිනු පුෂ්පිකා ද සිල්වා පවසනවා.

කෙසේ වෙතත්, තමන්ට නාමයෝජනා නොලැබුණ බවත්, ඉදිරියේදී දේශපාලනයට පැමිණෙන බවත් ඇය කියා සිටියා.
 
කොළඹ ඊයේ  (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් ඇය එම මාධ්‍ය හමුවේදී සංවේදීවෙමින් අදහස් පළ කළේ මෙලෙසින්.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top