Facebook දැන් ඇස් නොපෙනෙන අයටත්
Monday, 27 February 2017 - 14:59 | Views - 2,838
Facebook කියන්නේ අද තරුණ තරුණියන්ගේ වගේම බාල මහලු කාගෙත් සාමන්‍ය
ජිවීතයේ අංගයක් වෙච්ච දෙයක්. කාගෙන් හරි ඔබ '' fb ඉන්නවද '' ඇහුවොත් ''නෑ''
කියලා අහන එක හරිම දුර්ලබ දෙයක්.
ඒ තරමටම Facebook ලෝකය පුරා අද සමාජගත වෙලා තියෙන්නේ Facebook සමාගම
යොදාගන්නා විවිධ තාක්ෂණයන් නිසයි.

ඒත් ඔබ දන්නවද ලොව පුරා සිටින ඇස් නොපෙනෙන අන්ධ මිනිසුන් Facebook භාවිතා
කරන බව?
Facebook සමාගම පවසන ආකාරයට ලොව පුරා මිලියන 39ක් පමණ පිරිස
අන්ධභාවයෙන් පෙළෙන අතර මිලියන 246කට අධික පිරිසක් දෘෂ්‍යාබාධවලින් පෙලෙනවා.

ඔවුන් මෙයට පිළියමක් වශයෙන් කෘතිම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence) යොදා
ගනිමින් Facebook තුළ පළවන ඡායාරූපවල තොරතුරු අන්ධ පුද්ගලයන්ට දැන ගැනීමට
හැකිවන අයුරින් දියුණු කර තිබෙනවා. ඔවුන් මෙය හඳුන්වන්නේ Automatic Alternative Text
ලෙසයි. මෙමගින් Facebook තුල පළවන ඡායාරූපයේ තොරතුරු සවන් දීමට හැකියි, එනම්
ඡායරූපය එකතු කළ පුද්ගලයා කවුරුන්ද, ඡායාරූපයේ සිටින්නේ කවුරුන්ද, වටපිටාවේ
තිබෙන්නේ මොනවද වැනි තොරතුරු සපයයි.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top