හදිසියෙවත් අපේ ෆෝන් එකේ තියෙන වටිනා දේවල් ඩිලීට් වුණොත් ඇන්ඩේරායිඩ් ෆෝන් එකක නම් රිකවරි සොෆ්ට් වෙයා එකක් හොයාගෙන ඒක පාවිච්චි කර ගන්න එක අමාරුවක් වෙන්නේ නෑ. ඒත් ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් සෑහෙන අමාරුවක වැටෙනවා ඒ වගෙ වෙලාවක.
මේකට විසඳුමක් විදියට ඇපල් අයිෆෝන් සහ ටැබ් භාවිත කරන අයට ප්රයෝජනවත් වෙන app එකක් තමා Gihosoft iPhone Data Recovery App එක.
ඔබගේ අයිෆෝන් එකේ හෝ ටැබ් එකේ ඩිලීට් වුණ Photos & Video, Massage & Call log සහ Memos ආදිය පහසුවෙන් නැවත ලබා ගන්න පුළුවන්. අනෙකුත් ඩේටා රිකවරි සොෆ්ට් වෙයාවලට සාපේක්ෂව මෙහි රිකවරි වීමට ගතවන කාලය අඩු වීම තවත් පහසුවක්. මෙය ඔබට www.gihosoft.com වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට පුළුවන්.
117 Views
140 Views
193 Views
202 Views
91 Views
163 Views
162 Views
186 Views
108 Views
141 Views
598 Views
274 Views
277 Views
42 Views
41 Views
35 Views