TIN සහතිකය නොවැම්බර් 1 වැනිදා සිට සේවා රැසකට අනිවාර්ය කෙරේ.. බැංකු ගිණුම්වල සිට වාහන ලියාපදිංචිය දක්වා ක්‍රියාත්මක වන අලුත්ම නීතිය..
Friday, 30 October 2026 - 16:50 | Views - 38
2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මුල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම, ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම, වාහන ලියාපදිංචි කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සහ සමාගම් කොටස් පැවරීමයන සේවාවන් ලබා ගැනීමේදී TIN සහතිකය ලබා දීම අනිවාර්ය වෙනවා.

මෙම නව පියවර ඔස්සේ මෙරට බදු පදනම පුළුල් කිරීමටත්, මුල්‍ය ගනුදෙනු විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාමටත් අපේක්ෂා කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top