අයහපත් කාලගුණය හමුවේ හෙට දිනයේ දිවයිනේ සියලු පාසල් වසා දැමේ.. අධ්යාපන අමාත්යාංශයෙන් නිකුත් වූ හදිසි නිවේදනය..
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දිනයේ (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තබන බව අධ්යාපන අමාත්යාංශය පවසනවා.
කෙසේ නමුත්, අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බවයි එම අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.