Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නවතයි ! සිත් රිදවීම් ගැන ACPOSL කනගාටුව පළ කරයි..
Tuesday, 13 October 2026 - 13:10 |
Views
- 46
ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිචාර සහ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව, මෙම තාවකාලික අත්හිටුවීම 2026 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා බලපැවැත්වෙනු ඇති බවත් එහි සඳහන්.
එසේම, මෙම තාවකාලික අත්හිටුවීම හේතුවෙන් ACPOSL සතු අයිතිවාසිකම්, නෛතික ප්‍රතිකර්ම හෝ නෛතික ස්ථාවරත්වයට කිසිදු අගතියක් සිදු නොවන බවද එම සංගමය අවධාරණය කරනවා.
තවද, පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් හේතුවෙන් යම් පාර්ශවයකට හෝ ජනතාවට අපහසුතාවක් හෝ සිත් රිදවීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බව ACPOSL ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
යෝජිත බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සමාලෝචනය කර යළි සකස් කිරීම සඳහා ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, ම සාකච්ඡාවලින් අනතුරුව සංශෝධිත රාමුව නොවැම්බර් මස පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජිකත්වයට ඉදිරිපත් කිරීමටත්, අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
Share This Article
Health & Life
ලංකාවේ ළමා මන්දපෝෂණය තවදුරටත් ඉහළ මට්ටමක.. තවත් අර්බුදයක පෙරනිමිති ගැන ලෝක බැංකුවෙන් රතු එළියක්..
Thursday, 08 October 2026 - 16:39
74
Views
ශ්‍රී ලංකාව තුළ ළමුන් මන්දපෝෂණයට සහ මිටිභාවයට...
Read More
ලෝක දෘෂ්ටි දිනය අදයි.. 'දරුවනි ඔබේ ඇස් වලට ආදරය කරන්න' වෛද්‍යවරුන්ගෙන් විශේෂ පණිවුඩයක්..
Thursday, 08 October 2026 - 14:32
120
Views
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Read More
ශල්‍යකර්ම නැතුව ගර්භාෂ ගෙඩි සුව කරන්න පුළුවන්ද? වෛද්‍යවරු හෙළි කළ සැබෑ කතාව..
Sunday, 04 October 2026 - 9:32
88
Views
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Read More
ලොව පුරා වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක් විශ්‍රාම යාමට ආසන්නයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
Saturday, 19 September 2026 - 15:39
138
Views
ගෝලීය සෞඛ්‍ය සේවා ක්ෂේත්රය ඉදිරියේදී...
Read More
වැසිත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්.. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක විශේෂ මෙහෙයුමක්..
Tuesday, 15 September 2026 - 14:04
153
Views
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග...
Read More
View All
Entertainment
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
48
Views
පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගීතයකට නඟමින් සංගීත ලෝකය යළි ජයගත් ඇෂේගේ අපූරු කතාව..
Sunday, 11 October 2026
59
Views
"හිනාවෙන්න ඕනේ පිරිසිදු හදවතක් විතරයි" හැමෝම කතාබහ වෙන ලෝචනාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Sunday, 04 October 2026
96
Views
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Read More
Taylor Swift රසිකයින්ට දුන්නු නොසිතූ තෑග්ග.. 'Showgirl' ඇල්බමයේ 'Encore' සංස්කරණය ලෝකයම හොල්ලයි..
Friday, 25 September 2026
147
Views
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Read More
ශ්‍රී ලාංකීය අනන්‍යතාව ප්‍රතික්ෂේප කළ මෛත්‍රී රාමක්‍රිෂ්ණන්.. Netflix තරුවට එරෙහිව සමාජ මාධ්‍ය කැළඹෙයි..
Wednesday, 23 September 2026
156
Views
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Read More
View All
Technology
ලෝක සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගත් පිංයාඕ සිනමා උළෙල ඇරඹෙයි.. AI රොබෝවරුන්ගේ විස්මිත ඩාන්ස් එක මෙන්න..
Friday, 25 September 2026
113
Views
AI කියන එක නතර කරන්නැයි ට්‍රම්ප්ගෙන් බලවත් ඉල්ලීමක්..
Wednesday, 23 September 2026
149
Views
කෘත්‍රිම බුද්ධිය හමුවේ චීනයේ තරුණ පරපුරට ලොකු පහරක්.. රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්..
Monday, 21 September 2026
134
Views
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Read More
ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් 3ක පද්ධතිවලට Gemini AI කඩාවැදුණු හැටි.. තාක්ෂණික ලෝකය දෙදරා ගිය පුවත..
Saturday, 19 September 2026
143
Views
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Read More
"රැකියා සුරකින්න - AI නියාමනය කරන්න" කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන්ම විරෝධතාවක්..
Saturday, 12 September 2026
184
Views
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
94
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්‍රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
545
Views
හොලිවුඩයෙන් එන අලුත්ම සිනමා භීතිකාව.. 'Other Mommy' සිනමාපටය ළඟදීම තිරයට..
Thursday, 27 August 2026
234
Views
සමාජ මාධ්‍ය කැළඹූ අමුතුම චීන චිත්‍රපටය Niu Lai.. නරක වැඩි නිසාම සාර්ථක වූ අදහාගත නොහැකි සිනමා කතාව..
Thursday, 20 August 2026
237
Views
ලොවම භීතියෙන් සලිත කළ 'Insidious' නවතම චිත්‍රපටය ළඟදීම තිරයට.. 'Out of the Further' ගැන අලුත්ම තොරතුරු මෙන්න.
Monday, 17 August 2026
279
Views
View All
Most Viewed
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
48
Views
කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නවතයි ! සිත් රිදවීම් ගැන ACPOSL කනගාටුව පළ කරයි..
Tuesday, 13 October 2026
47
Views
එයාර් බස් සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළි රිමාන්ඩ්..
Tuesday, 13 October 2026
46
Views
ස්ථාවර තැන්පතු කල්පිරීමට පෙර ඉවත්කර රජයට පාඩු කිරීමේ අල්ලස් නඩුවට චාමර සම්පත් මහාධිකරණයට
Tuesday, 13 October 2026
44
Views
'' සිරිලිය සවිය '' සිද්ධියට ශිරන්ති රාජපක්ෂ ලබන 16 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 13 October 2026
41
Views