"හිනාවෙන්න ඕනේ පිරිසිදු හදවතක් විතරයි" හැමෝම කතාබහ වෙන ලෝචනාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Sunday, 04 October 2026 - 9:20 | Views - 41
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ ජීවිතවලට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් පහුගිය දවසක ෆේස්බුක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.

 
ඒ තමයි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි, සිංගප්පූරුවේ Universal Studios වලට ගියපු වෙලාවේ ගත්ත අපූරු ෆොටෝ ටික.

ඇත්තටම ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් ඇතුළේ තාමත් අහිංසක කුඩා දරුවෙක් ජීවත් වෙනවා. ලෝචනාගේ මේ පින්තූර දැක්කම ඕනෑම කෙනෙකුට තේරෙන දේ තමයි, ඇය ඇයගේ හිත ඇතුළේ ඉන්න ඒ කුඩා දරුවාට කිසිම බාධාවකින් තොරව ජීවිතේ විඳින්න ඉඩ දීලා තියෙනවා කියන එක. දහසක් ප්‍රශ්න මැද ජීවත් වුණත්, ජීවිතේ අපිට ලැබෙන සුළු කාලය කොච්චර සතුටින් ගත කරන්න පුළුවන්ද කියන එක ඇය මේ ෆොටෝවලින් අපූරුවට පෙන්නලා දීලා තියෙනවා.

ලස්සනට ඉන්න, ඇඳුමක් අඳින්න වයසක් බලපාන්නේ නැහැ. ඒකට ඕනේ ලස්සන සිරුරක් වගේම ආත්ම විශ්වාසයක් විතරයි. ඒ වගේම හදවතින්ම හිනාවෙන්න ලොකුවට සල්ලි ඕනේ නැහැ, පිරිසිදු හදවතක් තිබුණාම ඇති කියන කාරණාව ලෝචනාගේ මේ නිදහස්, සැහැල්ලු පෙනුමෙන් මනාවට පැහැදිලි වෙනවා.

"මිනිස්සු ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්.. මම ජීවිතේ විඳිනවා" කියන එක තමයි ඇගේ ඒ ලස්සන හිනාවෙන් කියවෙන්නේ. ඉතින් ලෝචනා වගේ ජීවිතේ විඳින්න කැමති, ඇතුළාන්තයේ ඉන්න කුඩා දරුවාට නිදහසේ හිනාවෙන්න ඉඩදෙන අය ඉන්නවා නම්, මේ ලස්සන ඡායාරූපවලට ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙනම යන්න.

No photo description available.May be an image of textMay be an image of textNo photo description available.No photo description available.
 
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top