ලොවම හොල්ලපු FlyDubai ගුවන් යානා පැහැරගැනීමේ රහස එළියට.. සහයක නියමුවා බ්‍රිතාන්‍ය උපාධිධාරියෙක්..
Sunday, 04 October 2026 - 8:58 | Views - 48
ඩුබායි සිට ටෙල් අවිව් (Tel Aviv) බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (FlyDubai) ගුවන් යානය අහසේදී පැහැරගෙන විනාශ කර දැමීමට උත්සාහ කළ සහයක ගුවන් නියමුවා (Co-pilot) එක්සත් රාජධානියේ (UK) ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකින් සිය උපාධිය හදාරා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් ගමන අතරතුර ප්‍රධාන ගුවන් නියමුවාට තියුණු ආයුධයකින් පහරදී ගුවන් යානය කඩාබිඳ දැමීමට මොහු උත්සාහ කර තිබූ අතර, එහිදී බරපතල තුවාල ලැබූ ප්‍රධාන නියමුවා සහ මගීන් එක්ව ඔහුව පාලනය කර ගැනීමට සමත් වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සහයක නියමුවා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිටුපස ඇති ත්‍රස්තවාදී සබඳතා පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජාත්‍යන්තර ආරක්ෂක අංශ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top