වලාන දූෂණ මර්දන නිලධාරීන්ට කොස්ගොඩදී වෙඩි ප්‍රහාරයක්.. ගිනිඅවි සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට..
Saturday, 03 October 2026 - 21:42 | Views - 34
වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට පාතාල සාමාජිකයින් පිරිසක් විසින් කොස්ගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා තිබෙනවා.

එහිදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදුව තිබෙනවා.

අනතුරුව ගිනිඅවි 2 ක් සමඟ සැක දෙදෙනාම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඒ ඝාතනයකට සූදානම්ව ගිය පාතාල සැකකරුවන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාකදී බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top