හොලිවුඩයෙන් එන අලුත්ම සිනමා භීතිකාව.. 'Other Mommy' සිනමාපටය ළඟදීම තිරයට..
Thursday, 27 August 2026 - 15:20 | Views - 230
හොලිවුඩ් සිනමා ලෝලීන්ට අලුත්ම ආකාරයේ ත්‍රාසජනක අත්දැකීමක් තිළිණ කරමින් "Other Mommy" නමැති නවතම Horror සිනමාපටය 2026 ඔක්තෝබර් 9 වනදා Universal Pictures හරහා එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ තිරගත වීමට නියමිතව තිබෙනවා.

ප්‍රකට සිනමා අධ්‍යක්ෂ Rob Savage ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයට Jessica Chastain, Jay Duplass, Dichen Lachman සහ Arabella Olivia Clark වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් දායක වෙනවා.

දෙමාපියන්ගේ පවුල් ආරවුල් හමුවේ දැඩි මානසික පීඩනයකින් පසුවන 8 හැවිරිදි කුඩා ගැහැණු ළමයෙකු වටා මෙම සිනමාපටයේ කතා පුවත ගොඩනැගී තිබෙනවා.

පවුලක් ඇතුළත ඇතිවන අර්බුදකාරී පසුබිම සහ ළමා මනසට එල්ලවන භීතිකාව මුසු කරමින් නිර්මාණය කර ඇති මෙම සිනමාපටය, ත්‍රාසජනක චිත්‍රපට ප්‍රියකරන සිනමා ලෝලීන්ට වෙනස්ම ආකාරයේ කුතුහලයක් සහ භීතියක් ගෙන එනු ඇති බවට සිනමා විචාරකයින් මත පළකරනවා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top