දුටුවන්ගේ නෙත් සිත් මොහොතකට නතර කරන ඒ සුන්දරත්වය.. සචිනිගේ නවතම ඡායාරූප පෙළ මෙන්න.
Tuesday, 02 June 2026 - 17:47 | Views - 83
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි අයේන්ද්‍රා කියන්නේ.

ඇගේ රූපයේ තියෙන තරුණකම හා ආකර්ෂණය නම් කාලය කොච්චර ගියත් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.

ඉතින් ඇය කරපු අලුත්ම ෆොටෝ ශූට් එකේ ලස්සන ඡායාරූප පෙළක් ඇගේ මුහුණු පොත හරහා අපට දැකගන්නට ලැබුණා.

මේ අලුත් ෆොටෝ ශූට් එකේදී ඇය සැරසිලා ඉන්නේ හරියට රාජකීය පවුලක ඉපදුණු රජ කුමාරිකාවක් වගේ. සචිනිගේ මේ රාජකීය පෙනුම දකින ඕනෑම කෙනෙකුට ඇස් ඉවතට ගන්න නම් හිතෙන්නේ නැහැ.

ඇගේ මේ නවතම ඡායාරූප පෙළ කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ..

May be an image of text
May be an image of text
May be an image of one or more people, make-up, headdress, costume, outdoors and text that says "PORTRAIT. PORTRAIT.STUDIO| STUDIO"
May be an image of text that says "PORTRAIT PORTRAITSTUDIO STUDIO"
May be an image of text that says "[PORTRAIT.STUDIO] PORTRAITSTUDIO PORTRAIT STUDIO"
May be an image of text
May be an image of text
May be an image of text
May be an image of ‎text that says "‎PORTRAIT PORTRAITSTUDIO STUDIO 9ሪ סאאות‎"‎
May be an image of text
May be an image of text
May be an image of text
May be an image of headdress, gown and text
May be an image of text that says "POR PORTRAIT PORTRAITSTUDIO RAIT STUDIO BO LO"
May be an image of wedding and text
May be an image of text that says "PRA PORTRAITSTUDIO PORTRAIT STUDIO"
May be an image of one or more people, henna, make-up, headdress and text
May be an image of text that says "PORTRAIT PORTRAIT_STUDIO PORT STUDIO"
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top