දිනක්ෂිගේ මුහුණ නම් කැඩපතක්... දවසින් දවස ලස්සන වෙන දිනක්ෂි ප්‍රියසාද්ගේ අලුත්ම පෙනුම මෙන්න.
Wednesday, 27 May 2026 - 15:36 | Views - 78
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිවේදිකාවක්.
ඇය පුංචි තිරය තුළ මෙන්ම සිනමාව තුළ ද තමන්ගේ අපූර්ව රංගන කුසලතාවයෙන් ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත්වෙලා තිබෙනවා.
දිනක්ෂිගේ ලස්සන එන්න එන්නම දවසින් දවස වැඩි වෙනවා කිව්වොත්, ඇයගේ රසිකයින් වන ඔබත් ඒකට නොසිතාම සාක්ෂි සපයනු නොඅනුමානයි.
ඇය නිරන්තරයෙන්ම ක්ෂේත්‍රය තුළ අලුත්ම විලාසිතා මවන චරිතයක් ලෙසයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. දිනක්ෂි කොහේ ගියත් යන්නේ ඒ අවස්ථාවට ගොඩක් උචිත වෙන විදිහට ඉතාමත් ලස්සන ඇඳුමකින් සැරසිලා.
ඒ නිසාමයි යන හැම තැනකදීම, ඕනෑම පිරිසක් අතරේ ඇය කා අතරත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙලා තිබෙනවා.
ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කළ නවතම ඡායාරූප පෙළක් පිළිබඳව මේ වන විටත් කාගේත් අවධානය යොමුව තිබෙනවා.
ඇයගේ මේ සුන්දර ඡායාරූප පෙළ ඔයාලත් බලන්නකෝ..




Share This Article