ආදරණීයව ගෙවී ගිය දවස් 365ක්.. මව්පියන් වෙන්න හීන දැක්ක ඔවුන්ගේ සිහිනය සැබෑවක් කළ පුංචි මැණිකට දැන් අවුරුද්දක්...
Tuesday, 26 May 2026 - 8:00 | Views - 38
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ විවාහයත් එක්ක රංගනයෙන් ඈත්වෙනවා. 


මවක් වීමේ ලස්සන සිහිනය සැබෑවක් කරගත් ටාෂි දැන් කාලය ගෙවන්නේ මොන තරම් නම් සතුටෙන්ද කියලා දන්නවාද..?

බලන්නකෝ ටාෂිගේ පුංචි පුතා ඉපදිලා නොදැනීම දැන් අවුරුද්දක් ගත වෙලා.

ඒ ලස්සන දවසේ ඔවුන් ගත්ත සුන්දර ඡායාරූප පෙළක් මෙන්න..
May be an image of babyMay be an image of babyMay be an image of baby and smilingMay be an image of babyMay be an image of babyMay be a black-and-white image of one or more people and weddingMay be an image of baby
 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් නොමඳ ආදරයක් දිනාගෙන සිටින ආදරණීය...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top