රාජකීය පෙනුමකින් හැඩවුණු සචිනි.. රසිකයින්ගේ නෙත් සිත් ඇදගත් ඒ අපූරු පෙනුම මෙන්න.
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂකයින් අතරත් සදා නොමැකෙන මතකයන් ඉතිරි කළ, හැමදාමත් එක වගේ ලස්සනට සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සචිනි ආයේන්ද්‍රා කියන්නේ.
ඇය රංගනයෙන් වගේම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය තුළිනුත් නිරන්තරයෙන්ම අලුත් විලාසිතා මඟින් රසික ජනතාවගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඉතින් සචිනි ඇගේ මුහුණු පොතට එකතු කළ නවතම ඡායාරූප පෙළක් අපට දැකගන්න ලැබුණා. ඇය සැරසී ඉන්න අලංකාර ලෙහෙන්ගා (Lehenga) විලාසිතාව ඇයට ගෙන එන්නේ ඉතාමත් රාජකීය පෙනුමක්.
ඉතින් ඔයාලත් බලන්නකෝ මේ ලස්සන ඡායාරූප පෙළ කොහොමද කියලා..