කළු පැහැ සාරි විලාසිතාවෙන් දිදුලන දිනති වල්ගමගේ.. රසික හදවත් පැහැරගත් අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් නොමඳ ආදරයක් දිනාගෙන සිටින ආදරණීය තාරකාවක් තමයි දිනති වල්ගමගේ කියන්නේ.
ඇය පුංචි තිරය ඔස්සේ වගේම සමාජ මාධ්‍ය හරහාත් නිතරම ප්‍රේක්ෂකයින්ට සතුටක් ගෙනෙන රංගන ශිල්පිනියක් ලෙස කැපී පෙනෙනවා.
දිනති නිරන්තරයෙන්ම තමන්ගේ විලාසිතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන කෙනෙක්. ඉතින් ඇය අලුත්ම ඡායාරූප පෙළක් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.
එහිදී ඇය හැඩවී සිටින්නේ ඉතාමත් චමත්කාරජනක කළු පැහැති සාරි විලාසිතාවකින්.
ඇගේ මුහුණේ ඇඳී තිබෙන සුපුරුදු ආකර්ෂණීය සිනහවත් මේ ඡායාරූප පෙළට අලුත්ම එළියක් එක්කරලා තිබෙනවා.
ඉතින් ඔයාලත් බලන්නකෝ දිනිතිගේ අලුත්ම ඡායාරූප පෙළ කොහොමද කියලා.