ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් අනතුරක.. ප්‍රදේශයක් කැළඹූ ඒ කතාව මෙන්න..
Tuesday, 26 May 2026 - 7:56 | Views - 27
නොසිතූ මොහොතක සිදුවූ ඒ අනතුර ගැන අද ඇසෙන්නේ මෙවන් කතාවක්.. 


කහතුඩුව, දියගම මාර්ගයේ කලඑලිඕවිට ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඊයේ පස්වරු 6:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබා දීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස වෙල්යායට පෙරළී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 19 දෙනා අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලටත්, එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ අනෙක් පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් නොමඳ ආදරයක් දිනාගෙන සිටින ආදරණීය...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top