"ලෝකයේ චෝදනා නසා... ඉතිං උන් බැන්දා" මාධවී - කසුන් සුන්දර කැදැල්ලට වසර දෙකක් සපිරෙයි.
Friday, 22 May 2026 - 16:50 | Views - 79
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව ආදරණීය ජීවිතයක් ගත කරන සුන්දර යුවළක් තමයි මාධවී ඇන්තනි හා කසුන් මහේන්ද්‍ර කියාල කියන්නේ..

විවිධ කටකතා, විවේචන හා බාධක මධ්‍යයේ වුවත් නොසැලී, ආදරයෙන්ම ඒ හැමදේටම පිළිතුරු දුන් ඔවුන් දෙදෙනා යුගදිවියට එළඹිලා අදට හරියටම වසර දෙකක් සපිරෙනවා.

පුංචි පුතෙකුගේ සුරතල් මැද ගෙවෙන ඔවුන්ගේ මේ සුන්දර කැදැල්ලේ දෙවැනි විවාහ සංවත්සරය වෙනුවෙන්, මාධවීගේ ආදරණීය බාප්පා වන ප්‍රවීණ කලාකරු සුදත් ඇන්තනි මුහුණුපොතට එකතු කළ සටහනක් මේ වන විට කාගේත් අවධානයට ලක්වෙලා තිබෙනවා.

කසුන් මහේන්ද්‍රගේම කවියක ආභාෂය ලබමින්, හරිම අපූරු වදන් පෙළකින් සුදත් ඇන්තනි ඔවුන්ට ආශිර්වාද කර තිබුණේ මෙන්න මෙහෙමයි.

"ලෝකයේ චෝදනා නසා...
ආදරේ පෑහෙනා නිසා...
ඉතිං උන් බැන්දා !

සමාජයේ කතාබහට ලක්වන මේ ආදරණීය යුවළගේ දෙවැනි කදීම විවාහ සංවත්සරය වෙනුවෙන් සුදත් ඇන්තනි මහතා, "අදට දෙවසරයි. ජය වේවා....සුබ වේවා.... ආවඩා ආයු බෝ වේවා" යනුවෙන් හෘදයාංගමව සුබ පැතුම් එකතු කර තිබුණා.

හිරු ගොසිප්..
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top