මේ දක්වා ජීවිතේ තබපු හැම පියවරක්ම ඇයට විශේෂයි.. තරින්දි වෙනස් සටහනක් මුහුණුපොතට එක්කරයි..
Tuesday, 26 May 2026 - 16:22 | Views - 86
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර ගත්තා. 


ඒ නිසා තමයි තරින්දි අද කලා ලොව තුළ කවුරුත් හඳුනන හදවතක් බවට පත් වෙලා තියෙන්නේ.. ඒත් තරින්දිගේ මේ සටහන වෙනස්.

හැමදාම එකම විදිහට රසිකයින් අතරට එන ඒකාකාරී බවින් නිදහස් වෙලා තරින්දි ඇයගේ රසිකයින්ට අමුතු පණිවිඩයක් ගෙනැල්ලා..

"අද මම ඉන්න මේ තත්ත්වයට පත්වෙන එක ලෙහෙසි වුණේ නැහැ. හැබැයි මම තබපු හැම පියවරක්ම, ඉගෙනගත්තු හැම පාඩමක්ම සහ මුහුණදුන්නු හැම අභියෝගයක්ම, අද මම ආඩම්බර වන ආකාරයේ ශක්තිමත් කාන්තාවක් නිර්මාණය කරන්න උදව් වුණා.."

ඔන්න ඔය වගේ කතාවක් කියන ගමන් තරින්දි මෙන්න මෙහෙම ඡායාරූප පෙළක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. 

 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂකයින් අතරත් සදා නොමැකෙන මතකයන් ඉතිරි කළ, හැමදාමත්...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් නොමඳ ආදරයක් දිනාගෙන සිටින ආදරණීය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top