රත්තරං ගැන පුදුම හිතෙන ආරංචියක්.. රන් පවුමේ මිල තව තවත් පහළට...
Tuesday, 26 May 2026 - 12:08 | Views - 100
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්. 


නැවත වරක් පහළ ගිය රන්මිල අද සටහන් වුණේ මෙන්න මේ වගේ තැනකයි..

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,373,601.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 355,400.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,460.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,430.00ක් සහ රුපියල් 42,410.00ක් ලෙසයි සඳහන් වූයේ. 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂකයින් අතරත් සදා නොමැකෙන මතකයන් ඉතිරි කළ, හැමදාමත්...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් නොමඳ ආදරයක් දිනාගෙන සිටින ආදරණීය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top