කවදත් ලස්සන ශෙරිල් වෙනස්ම විලාසිතාවකින් යළිත්... ඇයගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන ප්‍රතිභාවයක් හා ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ.
ඇය නිරන්තරයෙන්ම තමන්ගේ විලාසිතාවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන අතර, ඇය කවදත් මෙරට තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් තාරකාවියක්.
ඉතින් ඇය ලබාගත් ලස්සන පෙනුමකින් යුත් ඡායාරූප කිහිපයක් ඇය විසින් සිය මුහුණු පොතට එකතු කරලා තිබුණා.
කලා ක්ෂේත්‍රය තුළ මෙන්ම විලාසිතා ලෝකය තුළ ද නිරන්තරයෙන්ම පෙරළි කරන ශෙරිල්ගේ මෙම නවතම ඡායාරූප පෙළ ඔයාලත් බලන්නකෝ.