ඇයනම් සිතට සුව දෙන රෝස මලක්.. සොනාලිගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
Tuesday, 21 April 2026 - 11:53 | Views - 75
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ.
ඇයගේ රංගනයට වගේම නිහතමානී ගතිපැවැතුම් වලටත් ලාංකේය ප්‍රේක්ෂකයන් තුළ තිබෙන්නේ විශාල කැමැත්තක්.
ඔන්න ඉතින් කාලෙකට පස්සේ සෙනාලි අද ඇගේ මුහුණුපොතට හරිම ලස්සන පින්තූර කිහිපයක් එකතුකරලා තිබෙනවා. හරිම ආකර්ෂණීය ඇඳුමකින් හැඩවුණු සෙනාලි රෝස කුසුමක් වගේ හරිම ලස්සනයි.
සොනාලිගේ සුන්දරත්වය අගයකරමින් ඇගේ ආදරණීය රසිකයෝ ලස්සන කමෙන්ට්ස් වලින් ඇගේ මුහුණුපොත පුරවලා තිබෙනවා.
ඔයාලත් බලන්නකෝ සෙනාලිගේ මේ අලුත්ම වෙනස කොහොමද කියලා...



Share This Article