"තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිණිහිරිය මලී.. විස්තර දුටුවද බඹරුණි පිපිලා දොඹ මුතු කැකුළී.." බලන්නකෝ එයාගේ ලස්සන..
Saturday, 18 April 2026 - 9:40 | Views - 90
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද ගොඩක් සරු පාටයි. මෙන්න බලන්නකෝ කවදත් සුරූපී ඇයගේ ලස්සන.. 
 
හැමදාකටම වඩා වෙනස් අපූරු චාම් ලස්සනකින් කවීර්ණා මෙදා අවුරුද්දේ වර්ණයෙන්ම හැඩ වෙලා තිබුණා.

කාගේත් ආකර්ෂණ දිනාගත්තු ඇයට ඉතින් ආදරය නොකරන්නේ කවුද..? 

මේ ඇයගේ තවත් එක් මනස්කාන්ත ඡායාරූප පෙළක සුන්දරත්වයයි..

Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top